වසර 1 සිට 5 දක්වා ප්‍රාථමික අංශයෙන් සමන්විත වේ. උසස් අධ්‍යාපනයට හොඳ අඩිතාලමක් ගොඩනඟන මෙම තීරණාත්මක නවක සිසුන්ගේ දියුණුව සඳහා කැපවී සිටින ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ මඟපෙන්වීම යටතේ පහත සඳහන් විෂයයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කෙරේ.
සිංහලබුද්ධාගම 
ගණිතය
පරිසරය
ඉංග්රීසි
දැනට ප්‍රාථමික අංශයේ දරුවන් 100ක් පමණ ඉගෙනුම ලබති