පාසලේ දැක්ම
ගුණ ණැන සුව පිරි දරු පිරිසක් පරමාදර්ශී පාසලක්
පාසලේ මෙහෙවර
ආචරධර්ම හා සාරධර්ම ප්‍රවර්ධනය කරමින් ජාතික අධ්‍යාපන අරමුණ හා මුලික නිපුනතා සාධනය වනභා සේ,පංච විධ භාශා කුසලතා යාවත්කාලීන වු ඉගෙනුම්,ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළ ගුණාත්මක මට්ටමක පවත්වා ගනිම්න් ස්වයංපෝෂිත හා පරිකල්පන හැකියා නිර්මාණාත්මකව සංවර්ධනය කරමින් කායික,මානසික හා පාරිසරික සුවතාව ඇති කරමින් මානව,භෞතික හා කාල සම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරිම හා නියාමනය කිරිම