දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ, අකුරැස්ස අධ්‍යාපන කලාපයේ, අහලපේ ග්‍රාමසේවා වසමේ පිහිටි මාර/අහලපේ විද්‍යාරාජ මහා විද්‍යාලය, 1930 වසරේ අහලපේ පරණවත්ත භූමි ප්‍රදේශයේ, අහලපේ රජයේ පාසල ලෙස ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි.
ඉන්පසුව 1935 වසරේ සිට මේ දක්වා මෙම විද්‍යාලය ක්‍රියාත්මක වන්නේ අහලපේ කලවිටිය ඉඩමේය. සෙනරත් මහතා බව සඳහන් වේ. ආරම්භයේදී ගුරුවරුන් 03 දෙනෙකු සහ සිසුන් 45 දෙනෙකු මෙහි අධ්‍යාපනය ලබා ඇත.
වර්ෂ 1943 දී මෙම පාසල ජ්‍යෙෂ්ඨ පාසලේ තත්ත්වයට පත් වූ අතර 1955 දී ජ්‍යෙෂ්ඨ පාසල් විභාගයට මුල්ම දරුවන් පෙනී සිටියහ.
1999 වර්ෂයේදී මෙම පාසල මහා විද්‍යාලයක් බවට පත්වී G.O.S හි ඉගෙනුම් කටයුතු ආරම්භ කරන ලදී.

1996 න් පසු, ක්රියාකාරී පරිගණක සම්පත් මධ්යස්ථානයක්, පුස්තකාලයක් සහ නව දෙමහල් ගොඩනැගිල්ලක් අත්පත් කර ගෙන ඇත. ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමට අවශ්‍ය අක්කරයක පමණ ගොඩ සහ මඩ ඉඩම මවුපියන් විසින් පාසලට පරිත්‍යාග කර ඇත.
ද්විතීයික පාසලක් ලෙස දියුණු කිරීමට පෙර 2010 වසර දක්වා 01 වසරේ සිට 13 ශ්‍රේණිය දක්වා මෙහි ඉගෙනුම ලැබුවා.
|
Date of commencement |
1930 |
|
The number of teachers it had initially |
03 |
|
Number of Original Buildings of The School |
45 |
|
Number of original buildings of the school |
01 |
|
Name Of School |
MR/Ehalape Vidyaraja Maha Widyalaya |
|
charge of the school |
mr j.m Senarath |
|
Where the school was held |
Ehalape Kalawita Godaidama |