|
2013-2019 |
ජේ.පී සුනිල් මයා |
![]() |
2013 කාලයෙ සිට අප පාසල අධ්යාපනික වශයෙන් විශාල දියුනුවක් ඇති කර වු මෙතුමා 2019 වර්ශයෙදි අප පාසලෙන් සමු ගත්තේය
|
|
...... - 2013 |
මලිදුව අමරවංශ හිමි |
![]() |
අප පාසලෙ විදුහල් කටයුතු සිදුකර අවසන් හිමි නම මලිදුව අමරවංශ හිමි |
|
...... - ....... |
පැහලියගොඩ හිමි |
![]() |
අප පාසලෙ විදුහල්පති කටයුතු කර මෙම හිමි නම පාසලට විශාල සේවයක් ඉටු කර ඇත |
